Colombo Today Local News

වසන්ත යාපා බණ්ඩාර CIDයට කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද(30)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඒ, ඖෂධ සම්බන්ධයෙන් හෙළි කළ තොරතුරකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

ඒ අනුව, අද පෙරවරු 10.30 ට මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමා කෙරේ

colombotoday

නිශාන්ත ද සිල්වාට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ

colombotoday

සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන අය ගැන තවත් හොයයි

Admin

නාමල් මේ රටේ ජනාධිපති වී මහින්ට වඩා හොදින් රට පාලනය කරනවා..

colombotoday

කඳාන උප දුම්රිය ස්ථානය වසා දමයි

colombotoday

ඉන්ධන මිල සූත්‍රය හොඳ දෙයක් නව ඇමති කියයි

Admin