Colombo Today Local News

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

කථානායකවරයා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර අලි සහීර් මවුලානා මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා තෝරාගනු ලැබීය.

Related posts

පාර්ලිමේන්තුව අවට මාර්ග බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

colombotoday

ඩොලර් ලක්ෂ තුනක් ආයෝජනය කළොත්, විදේශිකයන්ට මෙරට වීසා

colombotoday

කොවිඩ් නොවන මරණ, අවසන් කටයුතු පැය 24ක් තුළ සිදු කරන්න

colombotoday

දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙක් කොටු

colombotoday

“සුදු වෑන් ගෝඨාභයට ලියල දීල නෑ.. අපි ළගත් තියනව සුදු වෑන්“ – ෆොන්සේකා

colombotoday

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin