Colombo Today Local News

පාසල් බසයක් ලංගම බස‍යක ගැටී සිසුන් 15ක් රෝහලේ

අද (06) උදෑසන පාසල් බස් රථයක් ලංගම බස් රථයක ගැටී අනතුරට ලක්වී තිබේ.

එම අනතුරෙන් පාසල් බස් රථයේ ගමන් ගත් සිසුන් 15 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

තුවාලකරුවන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අනතුර සිදුවී ඇත්තේ කුලියාපිටිය හෙට්ටිපොළ කරන්තිප්පල ප්‍රදේශයේදීය.

Related posts

විල්පත්තුවේ මහ දළ ඇතාත් ඉවරයි.. ඇතු මරා දළ කැපූ මුස්ලිම් මව්ලව අත්අඩංගුවට !

colombotoday

2024 අයවැයෙන් ජනතාවට ටින් එකක්

Admin

අද ඩොලරයේ මිල

colombotoday

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා – හිටපු ඇමැතිවරුන්ට ඇතුළු සියයකට නඩු!

Admin

කඩු හමුවූ එකේ පුදුමය කුමක්ද? රවූෆ් හකීම් අසයි

colombotoday

රිෂාඩ් සහ රවී CID යට

colombotoday