Colombo Today Sports News

වසර 21කට පසු ලංකාවට රන් පදක්කමක් ගෙනා තරුෂිට ක්‍රිකට් ආයතනෙන් කෝටියක්

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.

තරුෂි වසර 21කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම අගය කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් ඒ අනුව මෙම මුදල් ත්‍යාගය පිරිනැමීමට තීරණය කළ බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ප්‍රථම අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

Admin

රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක්

colombotoday

LPL – පළමු තරගයේ ජය ඉසුරු උදාන කොළඹට ගෙනෙයි

colombotoday

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

Admin

LPL කොළඹ කණ්ඩායමේ හිමිකාරිත්වය අශෝක් පතිරගේට

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා තරගාවලියේදී අයෝමාල් අකලංකට රිදී පදක්කමක්

Admin