Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අද රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට අද (20)දින කැඳවා තිබේ.

ඒ, පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහායි.

මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට අද (20)දින කැඳවා ඇත්තේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවයි.

වන සංරක්ෂණ ආඥා පනත යටතේ නියෝග කිහිපයක් ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට සැලසුම් කර ඇත.

Related posts

ජනාධිපතිවරණය නොවැම්බර් 15 දෙසැම්බර් 7 අතර: නාම යෝජනා කැඳවීම ඔක්තෝබර් 20 ට කලින් සිදු කරන්න

colombotoday

හිටපු කොටි 30 ක් ජර්මනියෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරයි.

colombotoday

“උතුර – නැගෙනහිර එක්කර ස්වයංපාලනයක් ඕනෑ“ – විපක්ෂ නායක ප්‍රසිද්ධියේ ඉල්ලයි

colombotoday

වෙළඳ නෞකාවක සිට රෝගී ඉන්දියානුවෙකු නාවික හමුදාව කොළඹ වරායට ගෙන එයි.

colombotoday

විදුලි ගාස්තු යළි ඉහළට?

Admin

රණවිරුවන් වෙනුවෙන් අලුත් දේශපාලන පක්ෂයක් එයි !

colombotoday