Colombo Today Local News

හෙට සිට අඛණ්ඩව විදුලිය

විදුලි කප්පාදුවකින් තොර ව හෙට (17) සිට අඛණ්ඩව විදුලිය ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවල නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරියේ දී මෙවැනි ගැටලු මගහරවා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බව ද හෙතෙම  වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

colombotoday

“ගැටුම් ඇති කරගෙන රජයෙන් ඉවත්වෙන්න හෝ අමාත්‍ය ධූරය අතහැරීමට සුදානම් නෑ “

colombotoday

අගමැතිට පක්ෂ වීමට දෙමළ සන්ධානය දාපු කොන්දේසි 10 මෙන්න

colombotoday

රුපියල් බිලියන 15ක සිගරට් විනාශ කරයි

Admin

“රාජපක්ෂ ණය කන්ද පෙන්නලා මෛත්‍රී – රනිල් ජනතාව මුළා කළා” – අනුර දිසානායක

colombotoday

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday