Colombo Today Local News

අඹතලේ නව ඉන්ධන පිරවුම්හල අත්හිටුවයි

මුල්ලේරියාව, අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ඉදිකළ නව ඉන්ධන පිරවුම්හල නීතියට පටහැනි වීම නිසා එහි කටයුතු අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පැරණි ඉන්ධන පිරවුම්හලත් එම නව ඉන්ධන පිරවුම්හලත් අතර මීටර 400ක පමණක් දුරක් පමණක් ඇති බවත් එම දුරටත් ප්‍රමාණය ඉන්ධන පිරවුම්හල් දෙකක් අතර සම්මත දුර ප්‍රමාණයට වඩා අඩු බවත් එම සංගමය කියයි.

ඒ අනුව, අදාල නව ඉන්ධන පිරවුම්හලට එරෙහිව පැරණි පිරවුම්හලේ හිමිකරු අධිකරණයේ පිහිට පැතීමත් සමඟ මෙම ඵෙතිහාසික තීන්දුව ලැබුණු බව ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ගම්පොළ භූකම්පනයක්

Admin

මම සම්බන්ධීකරණ ලේකම් වුනාට ජනාධිපතිව හදිසියකටවත් හමුවෙන්නවත් බෑ. – කිරාන් අතපත්තු

colombotoday

කඩු දෙකක් සමග “ආවා ගෘෘප්“ දෙන්නෙක් අල්ලයි.. කඩු අරන් ගියේ නාට්‍යක් පුරුදු වෙන්නලු !

colombotoday

රටම බලා සිටි ගැසට් නිවේදනය නිකුත් වෙයි…

colombotoday

ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීමට පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත්?

colombotoday

තීරණය ස්ථීරයි.. ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩුවේ අගමැති නිමල් සිරිපාල

colombotoday