Colombo Today Local News

විශ්වාසභංගය ආණ්ඩුව පරාජය කළ හොත් ජනතාවත් පරාජයට පත් වෙනවා | විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුව විසින් පරාජය කළ හොත් ඒ සමඟම මේ රටේ ජනතාව ද පරාජයට පත් වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභං යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.

විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගේන්නේ සෞඛ්‍ය ඇමතිවරයා ගැන තිබෙන වෛරයකින් ක්‍රෝධයකින් නොව මෙරට අහිංසක ජනතාව ගැන හැඟීමක් තිබෙන නිසා යැයි ජයවර්ධන මහතා කීය.

රටේ සෞඛ්‍ය අර්බුදයක් තියෙනවා කියා පිලිගෙන එයින් ගොඩ එන්න වැඩපිළිවෙළ සකසන ලෙස ඉල්ලා සිටින බව කී මන්ත්‍රීවරයා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටී නැතැයි කිසිවකුට කියන්නට හැකියාවක් නැතැයි ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම ගැන සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන්න සූදානම් බවද පැවසීය.

Related posts

Dialog 4G රු.2900 පැකේජයට සෑම මසකම රු.3900 ක් කපාගෙන. – මුදල් වංචාව සම්බන්දයෙන් TRC විමර්ශනයක්

colombotoday

18ට වැඩි නම් බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්යයි

Admin

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවී බිළිඳෙක් මරු දකී

colombotoday

මෙම වසරේ 47 වන දුම්රිය පීලිපැනීම අද වාර්තා වෙයි

Admin

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday

ස්නායු රෝග සඳහා මෙරට දී නිපද වු ඖෂධය වෙළෙඳපොළට

colombotoday