Colombo Today Local News

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට රාජ්‍ය බැංකු විවෘතයි

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට දිනයේ රාජ්‍ය බැංකු විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා සියලු බැංකු ශාඛා විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පළමු අදියරේදී පවුල් ලක්ෂ 8ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඊට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ඊයේ(28) දින බැංකු වෙත නිකුත් කෙරිණ.

Related posts

බෙල්ජියමේ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති සොව පළකරයි

colombotoday

එක්සත් ජාතික පක්ෂය පිරිමි ගණිකා මඩමක්

colombotoday

මැතිවරණයට ටෙලිපෝන් එකෙන් තරග කරන්නේ පිංවන්තයෝ.. මට තෘප්තියක් ලැබෙන්නේ ජනතාවගේ දහඩිය සුවදටයි

colombotoday

පාසල් වසා දැමීම තවත් සතියකින් දීර්ඝ කරයි

colombotoday

සැක කටයුතු පුද්ගලයෙක් නිසා හොරණ පාසලක් නොසන්සුන් වෙයි…

colombotoday

තලතා සියළු තනතුරු අතහැර දේශපාලනයෙන් සමුගන්න යයි !!!

colombotoday