මෙරට ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන යටතේ බණ්ඩාරවෙල, කහත්තේවෙල ප්‍රදේශයේදී අද(11)දින විවෘත කෙරෙයි.
ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 100 කි.
මේ වනවිට අර්තාපල් තීරු ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3500 ක් පමණ වැය කෙරෙයි.