කැළෑ ගිනි තැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
කැළෑ ගිනි තැබීම් සම්බන්ධයෙන් බදුල්ල ප්රදේශයෙන් වැඩිම පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගත් බව අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කරයි.
ගත වූ කාලය තුළ රක්ෂිත ආශ්රිත ගිනි තැබීම් වාර්තා වීම ද ඉහළ ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් කියයි.