Colombo Today Local News

නිවසේ ළිඳට වැටී දැරියක් මරුට

මල්වානේ වල්ගම – නැගෙනහිර ප්‍රදේශයේ නිවෙසක් පිටුපස තිබෙන දිය නාන ළිඳකට වැටීමෙන් තුන් හැවිරිදි දැරියක් මිය ගොස් ඇත.

කේ.පී.ඩිමාෂි ජනිත්මා මධුශංක නමැති තුන් හැවිරිදි දැරිය මෙසේ මියගොස් තිබේ.

දැරිය මව සමඟ නිවසේ සිටියදී මෙම අනතුර සිදුව තිබෙි.

මේ පිළිබඳව මරණ පරික්ෂණය බියගම හදිසි මරණ පරික්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා සිද්ධිය වු ස්ථානයේදී පවත්වන ලදී.

Related posts

”හටිටි මුටිටි බෙදුවා…ඊ ළඟට සාස්පාන්.. සාරි.. සාරි බෙදන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටි කනවා”

colombotoday

“විජයදාසගේ කෘතිය ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්න හේතුවක් විය හැකියි”

colombotoday

“මින් පසු උතුරු නැගෙනහිර බෞද්ධ විහාර ඉදිකිරීම ඉඩ දෙන්නෑ” – ද්‍රවිඩ සන්ධානය රජයට දැනුම් දෙයි

colombotoday

සමාජ ජාල කැළඹු වීඩියෝවේ සම්පුර්ණ කතාව

colombotoday

ධනුෂ්ක ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

Admin

වසර 150ක් ලංකාවටම තෙල් දෙන්න පුළුවන් මන්නාරමේ තෙල් නිධිය

colombotoday