Colombo Today Local News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (02)දින කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි රැස්වීමට නියමිතව තිබේ.

අද රැස්වීමේදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ පුරප්පාඩු ධුර දෙකක් සඳහා පත් කෙරෙන නව සාමාජිකයින්ට අනුමැතිය දීම සිදු කෙරෙනු ඇත.

මීට අමතරව පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සාමාජිකයෙකු පත් කිරීමට අදාළ නිර්දේශ ලබාදීම ද අද පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී සිදු කිරීමට නියමිතයි.

Related posts

නිරෝධායන ක්‍රියාවලියට සියලුදෙනාගේ සහාය අත්‍යවශ්‍යයි… ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් !

colombotoday

දක්ෂිණ අධිවේගයෙන් වාර්තාගත ආදායමක්

colombotoday

ජිනීවා පරීක්ෂණයේදී ලංකාවට බැට දෙන හැටි කියන්න නවනීදන් පිල්ලේ දෙමළ ඩයස්පොරාව කැදවයි, TNA 3 කුත් හොරෙන්ම ගිහින්

colombotoday

මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්වීය යුතුයි

colombotoday

අන්තවාදී අරාබිකරණය නවතනු !.. කොටුවේ විරෝධතා (Video)

colombotoday

IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

Admin