Colombo Today Local News

සිව් හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

සිව් හැවිරිදි පිරිමි දරුවෙක් නිවස ආසන්නයේ කපා තිබු ජලය පිරී තිබු අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ (26) උදෑසන වාරියපොළ පොලිස් වසමේ මිදියාල, බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ මෙය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

දරුවා නිවස ආසන්නයේ සෙල්ලම් කරමින් සිටිය දී නිවස පසුපස තිබු අඩි 2ක් පමණ උසට බැඳ ඇති අනාරක්ෂිත ජලය පිරි ඇති ළිඳකට වැටී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේ දී හෙළි වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

විදේශ ඇමතිගේ සම්බන්ධිකරණ ලේකම් lanka e news නියෝජිත තුසිතගේ කළු සල්ලි ජාවාරම ගුවන්තොටේදී හසුවේ

colombotoday

“අධිකරණයට බලපෑම් කරන්නේ පාර්ලිමේන්තුව.. විනිශ්චයකාරවරු බය කරන්න වරප්‍රසාද කමිටුවට ගෙන්නුවා”

Admin

75 වන නිදහස් සමරු මුද්දරය සහ සමරු කාසිය ජනපතිට

Admin

මහජන සේවය ඉටු නොකිරීම ගැන ජනපති හේතු එපා කියයි

Admin

මේ සිකුරාදාට අර්ථිකයකට වෙන දේ මෙන්න.. විමල් වීරවංශගෙන් විශේෂ හෙළිදරව්වක් !

colombotoday

යහපාලන ආණ්ඩුව ජනතාවගේ අපේක්‍ෂා භංගත්වයට පත්කරනවා – රතන හිමි

colombotoday