ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත.