Colombo Today Local News

බතලගොඩ වී පර්යේෂණ ආයතනය දෙදිනක් ජනතාවට විවෘත වෙයි

බතලගොඩ වී පර්යේෂණ ආයතනය හෙට (19) සහ අනිද්දා (20)දිනයින්හී ජනතාවට නැරඹීම සඳහා විවෘත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය පවසයි.

බතලගොඩ වී පර්යේෂණ අභිජනන මධ්‍යස්ථානයේ අස්වනු නෙළීම වෙනුවෙන් බතලගොඩ අභිජනන මධ්‍යස්ථාන භූමිය ජනතාවට නැරඹීම සඳහා විවෘතව තැබීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව හෙට (19)සිට (20) දින දක්වා ජනතාවට මෙම අභිජනන මධ්‍යස්ථානය සහ ගොවිපොළ කටයුතු නිරීක්ෂණය කළ හැකි බවද ගොවි ජනතාවට නව කෘෂිකාර්මික තාක්ෂණය, අලුත් වී වර්ග සහ නව නිපැයුම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා බතලගොඩ වී පර්යේෂණ ආයතනයට පැමිණෙන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Related posts

රට පුරා තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම්

colombotoday

“ඉස්ලාමය අතහැරියේ එය පිළිගත නොහැකි නිසයි“ – ඉස්ලාම් අතහැරගිය අයගේ සංගමය

colombotoday

අගමැතිගේ හොරගල් ඇහිලීම හා අලුත් ව්‍යවස්ථාවෙන් ලංකාව විනාශ වෙන හැටි මහින්ද පෙන්වයි…

colombotoday

රහස් පොලීසිය වැලිසර නාවික කදවුර පිරික්සයි!

colombotoday

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

රසායනික අවි ප්‍රහාර වැළැක්වීම ගැන මැතිසබයට පුහුණුවක්

Admin