Colombo Today Local News

බතලගොඩ වී පර්යේෂණ ආයතනය දෙදිනක් ජනතාවට විවෘත වෙයි

බතලගොඩ වී පර්යේෂණ ආයතනය හෙට (19) සහ අනිද්දා (20)දිනයින්හී ජනතාවට නැරඹීම සඳහා විවෘත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය පවසයි.

බතලගොඩ වී පර්යේෂණ අභිජනන මධ්‍යස්ථානයේ අස්වනු නෙළීම වෙනුවෙන් බතලගොඩ අභිජනන මධ්‍යස්ථාන භූමිය ජනතාවට නැරඹීම සඳහා විවෘතව තැබීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව හෙට (19)සිට (20) දින දක්වා ජනතාවට මෙම අභිජනන මධ්‍යස්ථානය සහ ගොවිපොළ කටයුතු නිරීක්ෂණය කළ හැකි බවද ගොවි ජනතාවට නව කෘෂිකාර්මික තාක්ෂණය, අලුත් වී වර්ග සහ නව නිපැයුම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා බතලගොඩ වී පර්යේෂණ ආයතනයට පැමිණෙන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Related posts

‍යුක්තිය කියන්නේ බෝඩ් ලෑල්ලක් විතරයි

Admin

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Admin

අලුත් ව්‍යවස්ථාව සම්මවුණොත් ලංකාව ඉවරයි… තුන් බිය දුරු කර රට ගොඩ ගන්න මග මහින්ද කියයි…

colombotoday

බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිලධාරීන් කල යෝජනාව ඥානසාර හිමි ප්‍රතික්ෂේප කරයි

colombotoday

“සියළුම සංවර්ධන කටයුතු කළේ එජාපයයි.. රට ඉදිරියට යන්න නම් එජාප ආණ්ඩුවක් තිබිය යුතුමයි” – අගමැති

colombotoday

“2020 ජනපති අපෙක්ෂකයා රනිල්” – ෆොන්සේකා… “2020 අපේක්ෂකයා තෝරන්නේ ජනතාවයි” – සජිත්

colombotoday