Colombo Today Local News

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

ගල්ගමුව, රඹොට්ටුකුලම වැවේ ගිලී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (12) සවස එම සිසුවා වැවේ දිය නාමින් සිටින අතරතුර එම අනතුර සිදුව ඇත.

15 හැවිරිදි එම සිසුවා රඹොට්ටුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

ස්වාධීන සාක්ෂිකරුවන්ගෙන් නාකොටික් නිලධාරීන් ගැන රහස් ප්‍රකාශයක්

colombotoday

ජෝන් එක්ක බෑ.. මන්ත්‍රිනී රෝස් එජාපයේ සියළු තනතුරුවලින් ඉවත් වෙයි

colombotoday

හයිබ්‍රිඩ් නෑ. පුංචි ඡන්දය කොට්ඨාස ක්‍රමයට

colombotoday

අස්ගිරි මහා නාහිමියෝ අපවත් වී වදාළහ!

colombotoday

රට රකින විරුවෙක් කියා ඇවිත් අන්තිමේ සිවිල් ක්‍රියාකාරීන් මහමග මැරෙණවා

colombotoday

දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

Admin