Colombo Today Local News

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයි

සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳසැල් හිමියන් පවසයි.

වෙළෙඳසැල් හිමියන් කියා සිටින්නේ,

“සිමෙන්ති මිල දැන් රුපියල් 400ක් විතර අඩුවෙන් විකුණන්නේ… රුපියල් 2,200යට. ගල්වලට 10%ක වගේ මිලක් අඩු වුණා. යකඩ ටොන් එකට රුපියල් 90,000ක් විතර අඩුවෙලා තියෙනවා.. මාස 03ක් වගේ ඇතුළත. තීන්ත වර්ගවලත් මිල ගණන් අඩුකරලා එවලා තියෙනවා. සමහරු බොරුවට වැඩිකරලත් තිබුණා නේ.”

කෙසේවෙතත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් තවදුරටත් අමුද්‍රව්‍ය මිල අඩුකරන්නැයි ජාතික ඉදිකිරීම් සේවක සංගමය රජයෙන් ඉල්ලා සිටී.

Related posts

නිරෝධායන කාලසීමාවේ සංශෝධනයක්

colombotoday

අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

Admin

වොක්ස්වාගන් කාර් කම්හල අරින්න කුලියාපිටියෙන් ඉඩමක් වෙන් කරයි

colombotoday

සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි

colombotoday

මාලිමාව එපා වුනාම මිනිස්සු එන්නේ අපි ලගට

Admin

බදියුදීන් සොයනවා වගේ රවී – රාජිතත් සෙවුවා.. මේව නර නාටක.. මෙහෙම ගියොත් ඊළග ඡන්දෙන් මේ ආණ්ඩුව ඉවරයි

colombotoday