Colombo Today Local News

අසාද් සාලි මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි

මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව මධ්‍යම පළාත් ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් අසාද් සාලි මන්ත්‍රීවරයා පවසයි.

ඉන්දියා – ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කිරීම හේතුවෙන් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත්වූ බව හෙතෙම පැවසී ය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැනුම්දුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. අසාද් සාලි මහතා පසුගිය පළාත් සභා මැතිවරණයේදී එජාපයෙන් මධ්‍යම පළාත් සභාවට තේරී පත්විය.

asad-sali-resign

Related posts

පොලීසියෙන් නීතිය අකුරටම.. බදුල්ල නගරයේ නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලයි !

colombotoday

“මට වයස 80 පැනලා..පඩි නගින්න බෑ..මගේ ගෙදර ගන්න එපා..”- සම්බන්ධන් ආණ්ඩුවෙන් බැගෑපත්වෙයි

colombotoday

ෆොන්සේකාගේ නෝනට කඩේ යන්න වාහන දුන්නෙත් ඇවන්ගාඩ් ?

colombotoday

මෙවර සාපෙළ ලියන සිසුන්ට දැනුම් දීමක්

Admin

බන්ධනාගාර දෙකක සෝදිසි මෙහෙයුම්

colombotoday

රනිල්ගෙන් වෙන් වී ගීතා සජිත් ලඟට

Admin