Colombo Today Local News

අණ නොතකා ගිය ත්‍රීරෝද රථයකට වෙඩි – පුද්ගලයින් දෙදෙනෙක් පැන යයි

ගාල්ල කරාපිටිය ප්‍රදේශයෙන් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වෙයි.

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට එලෙස පොලීසිය වෙඩිතබා ඇති බව පොලීසිය සඳහන් කරයි.

කෙසේවෙතත් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයෙන් පළාගොස් තිබේ.

Related posts

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස්රථයක් අනතුරක

colombotoday

තම්බි මුදියන්සේ රනිල්ටත්, නීලපෙරුමාල් චන්ද්‍රිකාටත්, රෑකඩ සිරිසේනටත් මේ රට හදන්න බෑ – ඤාණසාර හිමි

colombotoday

ඉල්ලා අස්වූ හේතුව ප්‍රියංකර ජයරත්න හෙළි කරයි !

colombotoday

යුද හමුදා සෙබළාගේ මුඛ ආවරණයේ මත්කුඩු

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අරඹයි

colombotoday

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු රිය අනතුරු ඉහළ ගිහින්

colombotoday