Colombo Today Local News

දූෂණ විරෝධී පනත 21වනදා විවාදයට

දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනිද්දා(21)දින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව හෙට (20)දිනයේ සිට 23 දක්වා දින හතරක් රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත හෙට (20)දින විවාදයට ගැනේ.

Related posts

“ශ්‍රීපාදයේ මගේ හෝටල් නෑ.. මගේ ඉඩම් හම්බන්තොට“ – බැසිල්

colombotoday

බෞද්ධ අධ්‍යාපනයේ මුදුන්මල්කඩ, විද්‍යොදය, විද්‍යාලංකාර මහ පිරිවෙන්වලින් ජාතියට නිවේදනයක් !

colombotoday

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

colombotoday

සජිත් ඉල්ලා යාපනේ වැසියෝ පොල් ගසති !

colombotoday

හිස් වූ අමරකීර්තිගෙන් පාර්ලිමේන්තු අසුන ජගත් සමරවික්‍රමට

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් සුද්ධයි !! වංචා හෙළි කළ නිලධාරීන් දඬුකඳට

colombotoday