Colombo Today Local News

බදු සහන දීම ගැන රජය සාකච්ඡා කරයි

ජනතාවට බදු සහන ලබා දෙන්නේ කෙසේදැයි මේ දිනවල රජය සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ව්‍යාපාරිකයින් තමන්ට ලාබ තබා ගනිමින් ජනතාවටත් සහන ලබා දෙන්න කටයුතු කළ යුතු බවද ඒ සඳහා පවතින ප්‍රායෝගික ගැටළු විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා සඳහන් කරයි.

කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපල පිටවීමේ මගී පර්යන්තය තුළ ගුවන් මගීන් සහ වි‍ශේෂ අමුත්තන් සඳහා වන සෝ සිලෝන් ආලින්ද පහසුකම හා ආපන ශාලා පරිශ්‍රය විවෘත කිරීමේ අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Related posts

සහල් ආනයනයට කැබිනට් අනුමැතිය

colombotoday

රිෂාඩ් යළි රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

සියලුම මුස්ලිම් ඇමතිවරුන් තනතුරු අත්හරිති…

colombotoday

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයින් හා එහි ආශ්‍රිතයින් 103ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගනී

colombotoday

මෙරට ඇත්තේ දේශපාලන ජාතිවාදයක් පමණයයි

colombotoday

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක්

colombotoday