Colombo Today Local News

වොක්ස්වැගන් එනවා.. කියා, හයිහුන්ඩායි සමාගමුත් මෙරට කර්මාන්ත ශාලා අරිනවා

sujeewa senasinghe

කොරියාවේ කියා, සහ හයිහුන්ඩායි මෝටර්රථ සමාගම් ඉදිරියේදී මෙරට තුළ කර්මාන්ත ශාලා ආරම්භ කරන බව ඇමති ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසූවේ වොක්ස්වැගන් සමාගමද ඉතා ඉක්මනින් මෙරට සිය කර්මාත් ශාලාව ආරම්භ කරන බවයි.

නව රජයේ විදෙස් හා ආර්ථික ප‍්‍රතිපත්ති නිසා ලෝ ප‍්‍රකට ආයෝජකයින් මෙරට ආයෝජනයන් සඳහා ඉදිරියේදී එන බවත් ඉන් මෙරට වේගයෙන් සංවර්ධනය වනු ඇති බවත් ඇමතිවරයා කියා සිටියේය.

Related posts

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම : ඇමති පුතා ඇතුළු 6දෙනා රිමාන්ඩ්

colombotoday

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතාව ශක්තිමත් කිරීමට පියවර

Admin

රාජිතගේ පුතු ඇස් දෙකෙන් දැක්කා කියූ ඩොලර් සැගවූ ගිණුම්වල මහින්දගේ නම නැතිලු

colombotoday

උඩ දියලුම බලන්න ගිය තරුණියක් වන අලි ප්‍රහාරයකින් මරුට

Admin

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ

Admin

“යුද්ධයත් එක්ක රට සංවර්ධනය කල විදිහ මෙයාලට අදහගන්නත් බෑ.. දැන් කියන කතාවලට මට හිනා” – මහින්ද

colombotoday