Colombo Today Local News

වොක්ස්වැගන් එනවා.. කියා, හයිහුන්ඩායි සමාගමුත් මෙරට කර්මාන්ත ශාලා අරිනවා

sujeewa senasinghe

කොරියාවේ කියා, සහ හයිහුන්ඩායි මෝටර්රථ සමාගම් ඉදිරියේදී මෙරට තුළ කර්මාන්ත ශාලා ආරම්භ කරන බව ඇමති ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසූවේ වොක්ස්වැගන් සමාගමද ඉතා ඉක්මනින් මෙරට සිය කර්මාත් ශාලාව ආරම්භ කරන බවයි.

නව රජයේ විදෙස් හා ආර්ථික ප‍්‍රතිපත්ති නිසා ලෝ ප‍්‍රකට ආයෝජකයින් මෙරට ආයෝජනයන් සඳහා ඉදිරියේදී එන බවත් ඉන් මෙරට වේගයෙන් සංවර්ධනය වනු ඇති බවත් ඇමතිවරයා කියා සිටියේය.

Related posts

අත්අඩංගුවට පත්වන සැකකරුවන් ගැන ක්‍රියාත්මක වීමට පොලිසියට මානව හිමිකම් කොමිසමෙන් නව උපදෙස්..

Admin

ආගිය අතක් නැති අර්ජුන් මහෙන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතුවෙයි.

colombotoday

සේවය නිම කර යමින් සිටි පොලිස් නිලධාරිනියකගේ රන්මාලය කඩාගෙන

colombotoday

කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ජනපති සිංගප්පූරුවේදී අත්සන් කරයි

Admin

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව – සී.වී. විග්නේශ්වරන්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි.

colombotoday

“නාම යෝජනා ගැන සෑහීමකට පත්වෙන්න බෑ” – පොහොට්ටුවෙ අවුල විමල් හෙළිකරයි

colombotoday