Colombo Today Local News

රත්‍රං මිල අදත් පහළ යයි

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුම පසුගිය සතියේ බදාදා දිනයේ දී දැක්වුණේ රු. 154,500ක් ලෙසය. අද (31) පෙරවරුව වන විට “කැරට් 22” රන් පවුමක මිල රු. 149,000 ක් දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර සිකුරාදා රු. 167,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 161,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

Related posts

සුදු කරපටි හොරු තමයි ලංකාව නැති කෙරුවේ. හිටපු මුදල් ඇමති අද හොයාගන්නත් නෑ හැංගිලා. – අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday

ඩුබායි වලින් ආ නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8,000ක් රේගු භාරයට

Admin

සහරාන්ගේ තවත් ගෝලයේ අත්අඩංගුවට

colombotoday

ද්‍රවිඩ ජනතාවට ස්වයං පාලනය ලබා ගන්න එක්සත් ජාතීන් සමග සාකච්ඡා කරනවා !

colombotoday

බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කරන්න අනුමැතිය

Admin

පොලිස් නිලධාරීන් 20,000 කගේ හිඟයක්

Admin