Colombo Today Local News

කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව භූකම්පනයක්

කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව සුළු භූකම්පනයක් සිදුව තිබේ.

රික්ටර් පරිමාණ 2.5ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවය භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් මහතා සඳහන් කරයි.

ඊයේ (15) රාත්‍රී 10.15ට පමණ එම භූ කම්පනය සිදුව ඇති බව සඳහන්ය.

භූකම්පනය එම ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට දැනී ඇති බවට වාර්තා කර ඇති බව ද භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කරයි.

Related posts

ඩයලොග් ආයතනයට ප්‍රහාරයක්… දුරකථන ජාලා බිද වැටෙයි !!

colombotoday

සියළුම ප්‍රධාන නගර වලින් ජනතාව ඉවත් කරයි, දැඩි සෝදිසි මෙහෙයුම්…

colombotoday

Bodu Bala Senaබොදු සමුළුව බලන්ගොඩ – සජීවී විකාශය

colombotoday

ජාතික ගුවන් සේවයට විදේශීය ගුවන් නියමුවන් බඳව ගැනීමට රජයේ අනුමැතිය

Admin

ගම්පහෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ

colombotoday

පැය 12ක මෙහෙයුමකින් 1563ක් අත්අඩංගුවේ

colombotoday