Colombo Today Local News

සූරියඅරණ ගගේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්

උඩුදුම්බර, මීමුරේ ප්‍රදේශයේදී සූරියඅරණ ගගේ ගිලී 37 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.

ඔහු එම අනතුරට මුහුණපා ඇත්තේ පිරිසක් සමග දියනෑමට පැමිණි අවස්ථාවේදී ය.

පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් අතුරුදන්වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Related posts

ආර්ථික පීඩනය නිසා බොහෝදෙනෙකුට පපුවේ අමාරුව

colombotoday

සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් රනිල් – සජිත් අද සාකච්ඡාවක්

colombotoday

විශ්වාසභංගයෙන් පසු අලුත් ආණ්ඩුවක්… නව කැබිනට් මණ්ඩලය සති අන්තයේ දිවුරුම් දෙයි..!

colombotoday

කොරෝනා වෛරසයට ගොදුරු වූ තවත් පුද්ගලයෙක් පිලිපීනයේදි මියයයි

colombotoday

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිමට ජයග්‍රහණ ගෙනා ක්‍රීඩකයින්ට මුදල් ත්‍යාග – රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්තට කෝටි 07ක්

colombotoday

දේශපාලනයට එන්න මගේ අකමැත්තක් නෑ

colombotoday