මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ පීටර් බෲඅර් මහතාය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඒ බව පැවසීය.