Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ආණ්ඩුවට විශ්වාසයක් නැතැ… දැන් නිදහසට කරුණු හොයනවා

එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ආණ්ඩුවට කිසිම විශ්වාසයක් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නඩුව පැරදුනොත් කතානායක සහ විපක්ෂය වගකිවයුතු බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ දී පැවසූ බවත් එහෙම කියූ එක වැරදි බවත් කී කිරිඇල්ල මහතා තමාට පේන්නේ ආණ්ඩුවට නඩුව ගැන විශ්වාසයක් නැති බව යැයිද මේ නඩුව දැම්මෙි අන්තිම මාසේ බවද මේ අය දැන් නිදහසට කරුණු හොයන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

Related posts

මීළඟ IMF සාකච්ඡා වටයේදී පළමුවෙන් සහන රාජ්‍ය සේවකයන්ට

Admin

අලුත්වැඩියා ප්‍රමාදයෙන් රජයේ රෝහල්වල විකිරණ පරීක්ෂණවලට දැඩි බාධා

Admin

සුනිල් පෙරේරාගේ අභාවය ගැන ජනපති සහ අගමැති තැබූ සාතිශය පණිවුඩ

colombotoday

HUTCH සමාගම මැදිහත්වී කලක පටන් කරගෙන ගිය තඹ හොරකමක් මාට්ටු.

colombotoday

ශ්‍රී ලංකා ටෙලිකොම්, එටිසලාට් සමාගම මිළදී ගන්න යයි.. ගනුදෙනුව යට දූෂිත මගඩියක් !

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් ගණන 97 දක්වා ඉහලට

colombotoday