Colombo Today Local News

ජනක රත්නායක ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, සමාජික ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා විදුලිබල අමාත්‍යවරයාගේ වාර්තාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඒ සම්බන්ධයෙන්වූ අමාත්‍යවරයාගේ වාර්තාව අ‍ාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

Related posts

මියගිය ව්‍යාපාරිකයෙකුගේ සොහොනට පොලිස් ආරක්ෂාව | බිරිඳ සහ සේවකයා අත්අඩංගුවේ

colombotoday

පොඩි ලැසී ඇප මත නිදහස්

Admin

“ජනපති උපතින්ම එජාප විරෝධිකේ… පොදු සතුරා එජාපයයි“ – බස්නාහිර මහඇමති

colombotoday

සමනල වැවෙන් උඩවලව ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය යළිත් සීමා වෙයි..

Admin

නොසිතූ මොහොතක ගතම අප්‍රාණික වුවත්, මනසින් නොවැටුණු දිරිය දියණියක්…

colombotoday

ලෝක සාමය රැකගන්න ජනපති මෛත්‍රීගෙන් උදව්

colombotoday