Colombo Today Local News

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ CIDයට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ මහතා අද(08) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ඒ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතුවලට අදාළවයි.

පසුගිය දිනෙක ඔහුගේ YouTube නාලිකාව ඔස්සේ ඒක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයකට අදාලව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් කළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙලෙස කැඳවා ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.

Related posts

සන්නද්ධ රථ කොළඹ වටේ මුර සංචාරයක

colombotoday

ආණ්‌ඩුව උඩ බලාගෙන කෙළ ගසා ගන්නා තත්ත්වයට පත්වෙලා

colombotoday

පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලා

Admin

ඔබාමා‍ගේ පණිවිඩයක් රැගෙන නීෂා බිස්වාල් හදිසියේම දිවයිනට

colombotoday

ඩොලර් බින්දුවේ තිබුණ සංචිත ඩොලර් බිලියන 6ට ගෙනාවා

Admin

එක්ව සිටිනවාද..? වෙන්ව යනවාද..? LTTE ඩයස්පොරාව උතුරේ ජනමතය විමසන්න යයි

colombotoday