Colombo Today Local News

ඩෙංගු බලකාය සක්‍රිය කරන්න ජනපතිගෙන් උපදෙස්

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධන බලකාය සක්‍රිය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ප්‍රධාන ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට මෙසේ උපදෙස් ලබා දී තිබේ.

මේ සඳහා රාජ්‍ය ආයතන වල සහ මහජනතාවගේ සහයෝගය ලබා ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

Related posts

ඇමරිකානු GSP බදු සහනය 22 වැනිදා සිට ක්‍රියාත්මකයි

colombotoday

දින 6ක බිළිඳෙක් කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

පොලිසියේ හයිය තියේයැයි කයිය ගසා කේර ගංජා වික්ක ශ්‍රීලනිප යේ හිටපු මන්ත්‍රී

colombotoday

වඳ වූ බවට පරිසරවේදීන් සිතා සිටි ශ්‍රී ලංකාවේ කළු කොටියා යළි මතුවෙයි.

colombotoday

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

Admin

ජනපති මෛත්‍රී පොළොන්නරුවේදී පොසොන් බැති ගී ගයයි (Video)

colombotoday