Colombo Today Local News

විදුලි සැර වැදී තිදරු පියෙක් ජීවිතක්ෂයට

යාපනය කෝපායි ප්‍රදේශයේදී විදුලි සැර වැදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෝපායි පොලීසිය පවසයි.

කෝපායි ප්‍රධාන මාර්ගයේ වු රථවාහන අළුත්වැඩියා කරණු ලබන ස්ථනයකදී ඊයේ(30)දින මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇත.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40ක් පමණ වන සෙල්වරාසා සුජීදරන් නැමති යාපනය ප්‍රදේශයේම පදිංචිකරුවකු වන තිදරු පියෙකි.

මෙම අනතුරින් මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය කෝපායි දිසා රෝහලේ තැම්පත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

කොරෝනා වැළදෙයි බියෙන් මවක් ගිනි තියාගෙන

colombotoday

“තෙවරප්පෙරුම ගැහුවෙ මට.. වැදුණේ එජාපයේ සන්දීත්ට” ගුටි කෙළිය ගැන ප්‍රසන්න රණවීර කියයි

colombotoday

පුරාවස්තු සංරක්ෂණයට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න ජනපති නියෝග කරයි !

colombotoday

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ට එරෙහි අතේ රෝල පත්තුවී රැඩිකල් මාධ්‍යකරුවන්ගේ සළුපිලි උනා වැටෙයි

colombotoday

ගෑස් මෙට්‍රික් ටොන් 7,500ක් රැගත් තවත් නෞකා දෙකක් ළගදීම දිවයිනට

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට

colombotoday