Colombo Today Local News

පළාත් දෙකකට ප්‍රධාන ලේකම්වරු පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මධ්‍යම සහ ඌව පළාත්වලට ප්‍රධාන ලේකම්වරු පත් කර තිබේ.

ඒ අනුව, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස අජිත් ප්‍රේමසිංහ මහතා පත් කර ඇති අතර ඌව පළාතේ ප්‍රධාන ලේකම් ලෙස දමයන්ති පරණගම මහත්මිය පත් කර තිබේ.

එම තනතුරුවල දැනට සේවය කරන නිලධාරීන් විශ්‍රාම යාමෙන් අනතුරුව අදාළ පත්වීම් ක්‍රියාත්මකයි.

Related posts

කොළඹ වරායට ගුවන්තොටුපළක්..! චම්පික යෝජනා කරයි..

colombotoday

කංජිපානිට පපුවේ අමාරුවක්! – බූස්ස නාවික රෝහලට ගෙනිහින්

colombotoday

සියලුම තැපැල් කාර්යාල අද සිට විවෘතයි

colombotoday

දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම් දෙනවා – අධිකරණ ඇමති කියයි

Admin

මෙහෙම විකාර වැඩ කරන ආණ්ඩුවක් තුන් ලෝකෙම නැහැ

Admin

කරන්දෙණිය උප සභාපති වෙඩි තබා මරා දමයි

colombotoday