Colombo Today Local News

විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800 ක් ගුරු සේවයට..

විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800ක් ලබන මාසයේ ගුරු සේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට ඔවුන්ගේ ප්‍රතිඵල ලේඛන ජාතික අධ්‍යාපන ආයතනයට යොමු කර ඇති බවයි.

ප්‍රාථමික ශ්‍රේණි හා සාමාන්‍ය පෙළ දක්වා ගණිතය විද්‍යාව හා ඉංග්‍රීසි වැනි විෂයන්ට අදාළව මෙම ගුරුවරුන් බඳවා ගැනෙනු ඇති.

Related posts

ජනපති පැමිණි රැස්වීමකට ආ සැකකටයුතු අයෙක් අල්ලයි…

colombotoday

ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි අරඹන්න ලෝක ආහාර වැඩසටහනෙන් ආධාර

colombotoday

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ජනපතිගේ අනුමැතිය

colombotoday

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

ණය බරින් නිදහස් වීමට කංසා වවමු – ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී යෝජනා කරයි

colombotoday

පේරාදෙණියේ චමෝදි සංදීපනීගේ මරණයට හේතුව තහවුරු කරන්න ඇමති විශේෂඥ කමිටුවක් පත් කරයි

Admin