Colombo Today Local News

ටජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

ටජිකිස්ථානයේ නොවොබොඩ් සිට කිලෝමීටර් 51ක් වයඹ දෙසින් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ, රික්ටර් පරිමාණ ඒකක 5.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ය.

භූ කම්පනයෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

Related posts

විදේශීය නැව් සමාගම්වල සේවය සදහා ඉන්දීය ජාතිකයින් 151ක් දිවයිනට

colombotoday

අගමැතිගේ කාන්තා දින පණිවිඩයක්

Admin

කෝටි 4ක කුඩු සමග පාකිස්ථාන ජෝඩුවක් කටුනායකදී අත්අඩංගුවට

colombotoday

අගමැති දැනුම් දීමෙන් දෙරණේ සංඛ නැවතත් සේවයේ

colombotoday

විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

Admin

ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගතයුතුයි විපක්ෂ නායක කියයි

colombotoday