World

ෂී ජින් පින් චීන ඉතිහාසය වෙනස් කරයි

ෂී ජින් පින් තෙවැනි වරටත් චීන ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

ඒ, චීන මහජන සමූහාණ්ඩුවේ මහජන සභාවේ ඒකමතික අනුමැතියෙනි.

විදෙස් මාද්‍ය වාර්තා කළේ, වෙනත් අපේක්ෂකයෙකු නොසිටි බැවින් එරට මහජන කොංග්‍රසයේ සාමාජිකයින් 3,000කට ආසන්න සංඛ්‍යාවකගේ ඒකමතික අනුමැතිය ෂී ජින් පින් හිමි වූ බවයි.

69 හැවිරිදි ෂී ජින් පින්, තෙවැනි වරටත් චීන ජනාධිපති ධුරයට පත්වූ පළමු නායකයායි.

Related posts

ඉලක්කය ෂියා මුස්ලිම්වරුන්.. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS බාර ගනියි.

colombotoday

ඉරාකයේ විරෝධතාකරුවන් ජනපති මන්දිරයට කඩා වැද පිහිනුම් තටාකයේ දිය කෙළි…

colombotoday

ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් ඇතුළු වෙයි

colombotoday

කොරෝනා වෛරසය වැළඳුනු ඉතාලියේ වැඩිහිටි නිවාසයක 31 දෙනෙක් මිය යයි.

colombotoday

කොටියෙකුටත් කොරෝනා ආසාදනයවෙයි

colombotoday

ජෝ බයිඩන් ජනපති පුටුවට

colombotoday