Colombo Today Local News

“රණවිරුවන් වෙනුවෙන් කතා කළ අපේ හාමුදුරුවෝ දිගින් දිගටම සිරගත කරමින් පළිගත්තා” – ප්‍රසන්න රණතුංග

prasanna_gnanasara_thero266

නීතිය සැමට සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සදහන්කර සිටිනවා. ඒකාබද්ධ විපක්ෂය සංවිදානය කල රැස්වීමක් අමතමින් ඒ මහතා අද මේ බව සදහන් කර සිටියා.

මහදහවලේ තරුණයෙක් පැහැරගෙන ගිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිනිය සෙනසුරාදා දිනයේදීත් ඇප ලබාදුන් යහපාලනය රණවිරුවන් වෙනුවෙන් කතාකළ හිමිවරු දිගින් දිගටම සිරගතකරමින් පළිගත් බව ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර සිටියා. යහපලකයන්ට එක් නිතියකුත් හිමිවරුන්ට වගේම ඒකාබද්ද විපක්ෂයට එක් නීතියකුත් අසාධාරණ ලෙස ක්‍රියාත්මකවන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියා.

Related posts

ඥානසාර හිමි නිදහස් කරනු, ඉස්ලාමීය නීති සහ පාසල් තහනම් කරනු. – දකුණු කොරියාවේදී උද්ඝෝෂණ

colombotoday

දේව මෙහෙයක් පැවැත්වූ ස්ථානයක් මුද්‍රා තබයි. නිරෝධායන නීති කැඩූ මහවැව දේවගැතිවරයකුට නඩු

colombotoday

ජනාධිපතිගේ සහ අගමැතිගේ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩ

colombotoday

ෂාෆි පිළිබඳ විමර්ශන නිසා ජීවිත තර්ජන එල්ල වෙලා – කුරුණෑගල රෝහලේ නි. අධ්‍යක්‍ෂ පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට මාලිමාව පාර කියනවා

Admin

ඉන්ධන බද්ද දිගටම

Admin