Colombo Today Local News2022 දී ශ්රී ලංකා ක්රිකට් ආයතනයට රු.බිලියන 6.3ක ලාභයක් 24 February 202324 February 20230 Share0 2022 වසරේදී වාර්ෂික ශුද්ධ ලාභය ලෙස රු. බිලියන 6.3ක ආදායමක් උපයා ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි. එය ඉතිහාසයේ වසරකදී තම ආයතනට ඉපැයූ ඉහලම ශුද්ධ ලාබය ලෙස ද එම නිවේදනයේ සඳහන් ය.