Colombo Today Local News

කන්දකැටියේ නිවසකින් පුපුරණ දව්‍ය හා උපකරණ සොයා ගනී

කන්දකැටිය මාලියද්ද ගම්මානයේ නිවසක බලපත්‍ර නොමැතිව සගවා තිබු ජෙලිග්නයිට් කූරු51ක්, විවිධ ප්‍රමානයේ සේවා නූල් 20ක්, ඇමෝනියා කිලෝග්‍රෑම්ස් 15ක් පුද්ගලයකු සැකපිට අද (09) දින අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබුන තොරතුරකට අනුව නිළධාරීන් මාලියද්ද ගම්මානයට ගොස් සැකකටයුතු නිවස පරීක්ෂා කිරීමේදි පුපුරණ දව්‍ය හා උපකරණ සමග සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

අඩංගුවට ගත් සැකකරු සන්තකයේ පුපුරණ දව්‍ය තබා ගැනීමට හේතුවක් ඔහු පොලිසියට පවසා නොමැති අතර පරීක්ෂණ කටයුතු සිදුකර බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

Related posts

ගිරිතලේ වැවට ජලය සැපයෙන ඇළ මාර්ගයකට කොවිඩ් ඇඳුම් කට්ටල විසිකරලා

colombotoday

දළදා මැඳුරට, කලවංචිකුඩි දෙව් මැඳුරට පහර දීමේ තව්හිද් ජමාත් සැලසුමක් හෙළිවේ

colombotoday

“අලි පොහොට්ටු මගුල රටට අවමගුලක් වෙලා. ආණ්ඩුවේ මිනිසුන්ට අන්තට්ටුවයි වලිගය යි විතරයි අඩු.”

Admin

උතුරේ බුද්ධාගම ව්‍යාප්තියට මාගේ විරෝධයක් නෑ.. මගේ ප්‍රකාශය විකෘති කරලා – ආණ්ඩුකාර සුරේන් රාඝවන්

colombotoday

මහර ගැටුම : රැඳවියන්ගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday

සූර් වී ආ සහෝදරයා සහෝදරියට පිහියෙන් ඇනලා

Admin