Colombo Today Local News

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ කටුනායකදී අත්අඩංගුවට..

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ ඊයේ(05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඩුබායි රාජ්‍යයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ය.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ආන්දෝලනාත්මක අදහස් සම්බන්ධයෙන් ඔහු එලෙස අත්අඩංගුවට ගත් බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

Related posts

රැඳවුම්භාරයේ සිටින අසාද් සාලි ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

අගමැති වෛද්‍ය ඒකකය විසුරුවයි

Admin

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 07වනදා යළි ඇරේ

colombotoday

මහින්දානන්ද අධිකරණය හමුවේ පෙනී නොසිටීමට හේතුව

colombotoday

ඩොලරයේ විකුණුම් අනුපාතය රු. 374 ඉක්මවයි

colombotoday

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්

colombotoday