Colombo Today Local News

ගොයම් කහ පැහැවීමට කාබනික පොහොර හේතු වී නැහැ – වී පර්යේෂණායතනය කියයි

ගොයම් කහ පැහැවීමට කාබනික පොහොර හේතු වී නොමැති බව මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කරන්නේ, ගොවිබිම්වලින් හා ගොවීන්ගෙන් ලබා ගත් කාබනික පෙහොර සාම්පළ තවදුරටත් පරීක්ෂා කරන බවය.

බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සදහන් කරන්නේ, මේ වනවිට ගොයම් කහ පැහැවීමට හේතු වූ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර පවතින බවයි.

Related posts

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු මෙහෙයුම, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හෙළිකරයි

colombotoday

සිවිල් ආරක්ෂක බලකා භටයන්ට සොච්චම් වන්දි දී ගෙදර යවන්න හදනවා – විපක්ෂ නායක කියයි

Admin

මොරටුව රේල් පාරේ ගිය කිඹුලා අල්ලා ගනී

Admin

බුදු දහම විනාශ කරන්න ඇමරිකානු CIA කුමන්ත්‍රණයක් – මල්වතු අනුනාහිමියෝ හෙළිකරති

colombotoday

‘ජනාධිපතිවරයා අගමැතිවරයා පොහොට්ටු ආණ්ඩුවේ ජන වරම අවසන්. අපි සුදානම් මාතෘ භූමිය රැක ගන්න.’

colombotoday

දිගන කෝටිපති ව්‍යාපාරිකයා මිය ගිය හැටි හෙළි වෙයි

Admin