Colombo Today Local News

ගොයම් කහ පැහැවීමට කාබනික පොහොර හේතු වී නැහැ – වී පර්යේෂණායතනය කියයි

ගොයම් කහ පැහැවීමට කාබනික පොහොර හේතු වී නොමැති බව මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කරන්නේ, ගොවිබිම්වලින් හා ගොවීන්ගෙන් ලබා ගත් කාබනික පෙහොර සාම්පළ තවදුරටත් පරීක්ෂා කරන බවය.

බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සදහන් කරන්නේ, මේ වනවිට ගොයම් කහ පැහැවීමට හේතු වූ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර පවතින බවයි.

Related posts

ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන දූෂණය ගැටලුවක්

colombotoday

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

colombotoday

මංගලගේ, කබීර් හෂීම්ගේ ඇමති විෂයන් ඉවත් කරන්නැයි අගමැති ජනාධිපතිට දන්වයි !

colombotoday

හිජාස් හිස්බුල්ලාට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

colombotoday

දියතලාව බස් බෝම්බ සිද්ධියට හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සියල්ලේම සභාපති තනතුරු සජිත් ඉල්ලයි

colombotoday