Colombo Today Local News

නව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩ භාරගනී

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර මහතා අද (02) උදෑසන වැඩ භාර ගත්තේය.

ඔහු විභාග දෙපාර්තමේන්තුවේ 21වන විභාග කොමසාරිස් ජනරාල්වරයාය.

හිටපු විභාග කොමසාරිස් ජනරාල් L.M.D ධර්මසේන මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව විභාග දෙපාර්තමේන්තුවේ නව විභාග කොමසාරිස් ජනරාල් වශයෙන් අමිත් ජයසුන්දර මහතා අද උදෑසන වැඩ භාර ගැනීම සිදුකළේය.

ඔහු මීට පෙර විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් පාලන වශයෙන් කටයුතු කර තිබේ.

Related posts

සියලුම ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කිරීමේ “පුරා කුටියක්”

colombotoday

“ගෝඨා වැඩේ කරන්න කිව්වා”- විනාඩි 7න් ගත් තීරණයක් ගැන ෆොන්සේකා හෙළි කරයි

colombotoday

දවස් 40ට මරණ 12යි.. රෝගීන් 9,886යි.. ඩෙංගු අධි වංසගත තත්ත්වයක් !

colombotoday

චන්ද්‍රිකාගේ වැඩමුළුව මෛත්‍රී අනින් නවත්වයි

colombotoday

මාස හතරෙන් එන්නත ලබා දුන් සිඟිත්තියක් මරුට

Admin

14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹෙයි

Admin