Colombo Today Local News

මත්කරල් 490 ක් සමඟ අයෙක් අල්ලයි

අම්බලන්තොට නෝනගම ප්‍රදේශයේ දී මත්කරල් 490 ක් සමඟ පුද්ගලයකු අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්තොට හා ඒ අවට ප්‍රදේශයන්හි තරුණ තරුණියන් හා පාසල් ළමුන් ඉල්ලක්ක කර ගනිමින් බෙදා හැරීමට ගෙනා මත් කරල් 490ක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස වුරුදු 24ක් පමණ පුද්ගලයකු වන අතර ඔහු අම්බලන්තොට උහපිටගොඩ සමාධිගම ප්‍රද්ශයේ පදිංචි කරුවෙකු බවයි පොලිසිය සදහන් කරයි.

ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාට ලැබුණු තොරතුරකට අනුව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යාලයබලකා කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඒ.පියතිලක මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

Related posts

පෞද්ගලික පාසලුත් හෙට සිට වසා දැමේ !

colombotoday

SLS නැතිව ඩොලර් 2,391,388.95 ක දුඹුරු සීනි ගෙන්වලා

colombotoday

කොටි ධේනුවක්වකගේ හිසට වෙඩි තබා ඝාතනය කරලා

colombotoday

නබිනායකතුමාගේ දර්ශනය ජීවිතයට ආදර්ශයක්….

colombotoday

කෝටියක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවේ

colombotoday

FCIDයට බයවෙන්න එපා.. මම බලාගන්නම් – රාජිත කියයි

colombotoday