Colombo Today Local News

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස විශ්‍රාමික ජෙනරල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ පත් කර තිබේ.

අදාළ පත්කිරීම වසර 5ක් සඳහා බල පැවැත්වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ 7B(1) වගන්තියට (සංශෝධිත) අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇත.

Related posts

අළුත්වැඩියා කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් ගැන ප්‍රශ්නයක් : කරාපිටියේ සී.ටී ස්කෑන් නවතී

Admin

කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ චෛත්‍යයක් සංරක්ෂණය කිරීමට අතුරු තහනම් නියෝගයක්

colombotoday

ගෝඨාභය රාජපක්‍ෂ නැතුව බෑ – විමල් විරවංශගෙන් ප්‍රකාශයක්

colombotoday

ඩෙංගු මර්දන සහායකයින් අඛණ්ඩ උපවාසයක

Admin

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජන

colombotoday

මහයියාවට සංචරණ සීමා

colombotoday