Colombo Today Local News

අයවැය තුන්වැනිවර කියවීමේ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම අද

2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම හෙවත් අයවැය තෙවැනි වර කියවීමේ ඡන්දය අද (08)දින පැවැත්වේ.

ඒ, රාත්‍රී 7.00 ට පාර්ලිමේන්තුවේදීයි.

අදත් පෙරවරු 9.30 සිට රාත්‍රී 7.00 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

පසුගිය 14 වැනි දා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර ඉන් අනතුරුව මාසයකට ආසන්න කාලයක් අයවැය යෝජනා සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විවාදයට එක්වෙමින් අදහස් පළ කිරීම හා යෝජනා ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබීය.

Related posts

අන්තරේ සාමාජිකයින් 16කට ඇප

colombotoday

ඩුබායිවලින් පිටුවහල් කළ ‌මොහොමඩ් ඉම්හාන් අත්අඩංගුවට

colombotoday

රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් එක දිගට විභාගයට ගනී… මාධ්‍ය ආයතන හයකට නොතීසි…

colombotoday

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වජිර අබේවර්ධනට

colombotoday

තවත් තරුණියක් අතුරුදන්

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණය යට ගහන්න ඇතුළෙන්ම කුමන්ත්‍රණයක්

colombotoday