Colombo Today Local News

ඇමති අලි සබ්‍රි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් සමග සාකච්ඡාවක් වොෂින්ටන් නුවරදී පවත්වා තිබේ.

එහිදී ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය සමග පවත්නා සම්බන්ධතා තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

තව ද දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විෂයයන් පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ.

මේ අතර, සබ්‍රි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් ද හමුවී ඇත.

එහිදී ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය සහය ලබාදෙන බව ඇය සඳහන් කර තිබේ.

Related posts

ඇඳයි මෙට්ටෙයි මාරු කළා පිනට ආව මකුණෝ අපිව කෑවා – කබීර් හෂීම්

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව සූකාගෙන් UN වෙත පච වාර්තාවක්.. යුද අපරාද චෝදන එල්ල කරයි !

colombotoday

ගම්පහදී කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් ලේ දන්දීලා

colombotoday

නියෝජ්‍ය ඇමති රන්ජන්ට වැඩ වරදින ලකුණු…

colombotoday

පොල් ප්‍රශ්නය විසදන්න මාස 6ක්වත් යනවා

Admin

ජූලි 14 තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති

colombotoday