Colombo Today Local News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙළිකළ ශ්‍රී ලංකාව තැබූ වාර්තාවක් ගැන පාඨලී කියයි

සංචිත බින්දුව වුනාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව

තමන්ගෙ සංචිත බින්දුව වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ නියෝජිතයන් ප්‍රකාශ කළේ යැයි සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේදී අද (16)දින පැවැසීය.

අද සමාජ පද්ධතිය පිපිරී යාමට ආසන්න බව පැවසූ මන්ත්‍රීවරයා අයවැය ලේඛනයේ ඇති සංඛ්‍යා ලේඛනවලින් උද්දාමයට පත්වී කටයුතු කළහොත් අප මහා මුලාවකට ඇද වැටෙන බවද ප්‍රකාශ කළේය.

අපි පහසුවෙන් ඉන්නේ ගිනි කන්දක් උඩ යැයිද ඔහු කීවේය.

රණවක මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවෙනි වර කියැවීමේ විවාදයේදීය.

Related posts

මෙවර ජනාධිපතිවරණය ඉතා තීරණාත්මකයි… අපේ ඉල්ලීම් දිනාගැනීමට සජිත් දිනවිය යුතුමයි !

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

colombotoday

අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න අමාරුයි

Admin

ප්‍රභාකරන්ගේ මස්සිනා, සිවාජිලිංගම්ගේ අණට CID ය නැවෙයි !

colombotoday

ජනපති මෛත්‍රී පොළොන්නරුවේදී පොසොන් බැති ගී ගයයි (Video)

colombotoday

උප්පැන්න සහතිකය භාෂා තුනෙන්ම නිකුත් කෙරේ…

colombotoday