Colombo Today Local News

කැබිලිගොල්ලෑවේදී ප්‍රහාරයකට ලක්ව මිය ගිය පොලිස් සැරයන්ට උසස් වීමක්

වල්අලියකු පහර දීමෙන් පුද්ගලයකු මියයාමේ සිද්ධියක් මුල්කරගෙන කැබිලිගොල්ලෑව රඹුකැපුවැව ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්තාවක් අතරතුර පිරිසකගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙලෙස උසස්කර ඇත්තේ පොලිස් සැරයන් (12601) අංගම්පොඩිගේ සුනිල් මහතා බවත්, පෙරේදා (31) දින සිට ක්‍රියාත්මක වන පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම සිදුකර ඇත.

Related posts

තහනම ඉවතට.. යුරෝපා රටවලට මෙරට මත්ස්‍ය අපනයනයට ඉඩ

colombotoday

අතාවුල්ලා ‘ගල් වැද්දෝ‘ කියා වතු කම්කරුවන්ට අපහාස කරයි… දෙමළ සංවිධාන අවි අමෝරයි !

colombotoday

සියලු පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි නොවැම්බර් ඇරඹේ.

colombotoday

“මේ ආණ්ඩුව ආනිසා ප්‍රජාතන්ත්‍රවාදය තියනවා.. දැන් අපට ඕන දේ කරන්න පුළුවන්“ – විග්නේෂ්වරන්

colombotoday

නාරම්මල නායයෑමකින් හෙදියක් මරුට

colombotoday

බෝපිටියේ ඥානාවාස නාහිමියන් අපවත්වෙයි

colombotoday