Colombo Today Local News

වසන්ත මුදලිගේ ජාතික රෝහලේ සමේ රෝග සායනයට රැගෙන යයි

රැඳවුම් නියෝගය මත ත්‍රස්ත විමර්ශණ ඒකකය භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ කොළඹ ජාතික රෝහලට අද (2) පෙරවරුවේ රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මුදලිගේ මහතා එම රෝහලේ සමේ රෝග සායනයට රැගෙනවිත් ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.

Related posts

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විග්නේශ්වරන් නව සන්ධානයට අත්සන් තබයි

colombotoday

ජනපති දැඩි ස්ථාවරයක… ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක තීන්දුවක්…

colombotoday

කාංචන විජේසේකර ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ…

colombotoday

එජාප පසුපෙළ, කණ්ඩායම් රැස්වීම් වර්ජනයක !

colombotoday

සුරුට්ටු උර උරා ඉඳලා මුදල් ඇමැතිකම් කරන්න පුළුවන්ද…? – රවී අවි අමෝරයි

colombotoday

විසා අවලංගු කල ස්කොට්ලන්ත තරුණියගෙන් අධිකරණයට පෙත්සමක්..

colombotoday