Colombo Today Local News

පාසල් වේලාවෙන් පසු සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය

පාසල් කාලයෙන් අනතුරුව සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

නියමු ව්‍යාපෘතිය ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 7ක ආරම්භ කළ බව එහි අතිරේක ලේකම් මහින්ද යාපා මහතා පවසයි.

එම සිසුන්ට දිවා ආහාරය ලබාදීමට ද පියවර ගෙන ඇති බව ඔහු පවසයි.

අතිරේක ලේකම්වරයා සදහන් කරන්නේ, මීට සමගාමීව පාසල් වේලාවෙන් අනතුරුව සිසුන්ගේ විනෝදාස්වාදය සඳහා ද විවිධ වැඩසටහන් සකස් කර ඇති බවය.

Related posts

CID වාර්තාවෙත් තවත් රහස් එළියට… සුජීව කියූ බොරුවත් අතේ පත්තුවෙයි

colombotoday

මල්ලී ඇටවූ විදුලි රැහැනක පැටලී අයියා එලොව යයි

Admin

“හම්බන්තොට චීනයට දී ලැබුණු මුදලින් වරාය සේවකයන්ට බෝනස් දෙනවා” – ජනපති

colombotoday

තිස්සට එජාපයෙන් යළිත් ඇරයුම් !

colombotoday

මුදල් අමාත්‍යාංශය අගමැති මහින්ද යටතට…

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකයි

colombotoday